AFC Banner
AFC Banner
Empty Ad

පුද්ගලික ආරවුලක් නිසා සිරිපාගම මනුෂ්‍ය ඝාතනයක්

සිරිපාගම පොලිස් වසමේ දකුණු මැල්කැල්ල, තවානවත්ත ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

ඔහු නිව් මල්වත්ත, ඉලුක්වත්ත, ගිලීමලේ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඝාතනය සිදුකළ බව කියන 30 හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිරිපාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?