පුද්ගලයින් 21කට විදෙස් ගමන් තහනම් කරයි

පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වසන්ත මුදලිගේ, ජෝසෆ් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ ද විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.

කොටුව සහ ගාලුමුවදොර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරීව සිදුකළ විරෝධතාවන්ට සමගාමීව ඊට සම්බන්ධ විරෝධතාකරුවන් පිරිසක් පසුගිය 13 වැනිදා ජාතික රූපවාහනියට ඇතුළු වී එහි සජීවීව පෙනී සිටිමින් තර්ජනාත්මකව ප්‍රකාශ සිදුකිරිම හේතුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු පසුගිය 13 වැනිදා යම් කාල සීමාවකට අත්හිටුවීමට සිදුවුණා.

 පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දීමට පියවර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19
Video thumbnail
කොට්ටච්චි කළුතර රැළිය දෙවනත් කරයි..පාලක පන්තිය, වැඩ කරන ජනතාව කියලා දෙකක් නෑ
07:58
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අනුර ඇවිල්ලා දාපු සුපිරි ඩාන්ස් එක
07:45
Video thumbnail
නුවරඑළියට ගිය ජනපතිට මුජිබුර් රිදෙන්නම දෙයි
06:44
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46