ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, යළි දිවයිනට පැමිණ තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ කටුනායක බණ්ඩනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













