පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අගමැතිනිය යළි දිවයිනට

ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ කටුනායක බණ්ඩනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණි බවයි.

  1. මෙයා රටක් නියෝජනය කරන්නේ.
    කඩේ යනව වගේ අඩුම ගානේ කොණ්ඩෙවත් පීරන්න්නේ නැතුව මෙහෙම ගියාම හරිද?



අපගේ නවතම වීඩියෝ පුවත්