සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති 18ක් ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ඉවත්වී තිබේ.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ තම පාර්ශ්වය තාවකාලිකව වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කළ බවය.
මේ අතර සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරන වැඩවර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය පෙරේදා (10) වාරණ නියෝගයක් නිකුත් කළේය.
රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් විය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













