කුරුණෑගල යග්ගහපිටිය අයි.ඕ.සී. පිරවුම්හලේදී පුද්ගලයෙකුට පහරදුන් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියා, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වනතුරු සියලු රාජකාරිවලින් ඉවත් කළ බව යුද හමුදාව නිවේදනය කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8




