පිරවුම්හලේදී පුද්ගලයෙකුට පහරදුන් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියා

කුරුණෑගල යග්ගහපිටිය අයි.ඕ.සී. පිරවුම්හලේදී පුද්ගලයෙකුට පහරදුන් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියා, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වනතුරු සියලු රාජකාරිවලින් ඉවත් කළ බව යුද හමුදාව නිවේදනය කරයි.