ලෝක වාර්තාවක් පිහිටුවන්න ඉන්දියානු ජාතිකයෙක් ශ්‍රී ලංකාවට

ඉන්දීය ජාතික රාහුල් ෂර්මා ලෝක වාර්තාවක් පිහිටුවීමට සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝ මීටර් 573ක දුරක් දින හයක් තුළ දිවගොස් ලෝක වාර්තාවක් පිහිටුවීම ඔහුගේ අරමුණයි.

ඒ, සඳහා ඔහු අද (21) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

අද (21) පස්වරු 3.00ට මුම්බායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2276 දරණ ගුවන් යානයෙන් ඔහු සිය මව ද සමඟ දිවයිනට පැමිණි බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දියාවේ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන රාහුල් ෂර්මා ලෝක වාර්තාව පිහිටුවීම සඳහා, ලබන 24 වනදා අලුයම හතරට පේදුරුතුඩුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

  1. මොහු සම්බන්ධ කරගන්න පුලුවන්ද.මොහු සමග දුවන්න මමත් කැමති.හැකි ⁣ඉක්මනින් සම්බන්ධ කර දෙන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40