වනිඳුට 2026 IPL තරගාවලියේ දොර ඇරේ

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග මේ වනවිට පැවැත්වෙන 2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගන්නට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම කටයුතු කළා.

වනිඳු හසරංගට හිමිව තිබූ මූලික ලංසු මුදල වූ ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලට ලක්නව් කණ්ඩායම ඔහුව වෙන්දේසියේ දී මිල දී ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්