පියුමිගේ වත්කම් සෙවූ සංජය මහවත්ත අත්අඩංගුවට

‘මගෙන් රටට ව්‍යාපාරයේ ‘ සභාපති සංජය මහවත්ත අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ දී ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් මත මොහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන කෙහෙළිය ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කිරීම ගැන සංජය මහවත්ත ඇතුළු පිරිස මින් කලකට ඉහත විශාල සටනක් ගෙන ගිය පිරිස අතර වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසීමේ සිද්ධියක් නිසා මාස කිහිපයකට පෙර ද මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.

පසුගිය දිනවල නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් සැකයක් ඇති බවට ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ද සංජය මහවත්ත යි.

ඔහුගේ පැමිණිල්ල නිසා ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට (28) විමර්ශන පැවැත්වෙනවා.

පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය පැවසුවා.

මෙවන් පසුබිමකදියි සංජය මහවත්ත අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
28
+1
129
+1
21
+1
10
+1
8
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?