AFC Banner
Empty Ad
Empty Ad

පිපිරීමකින් ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් පිරිසකට තුවාල

පිපිරීමක් හේතුවෙන් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම සාධක හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී අදාළ පිපිරීම පසුගිය ඉරිදා (21) දිනයේ සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?