AFC Banner
AFC Banner
Empty Ad

පැට්‍රල් හිඟයක් ද ?

ඊයේ දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් පැට්‍රල් හිඟයක් ගැන වාර්ථා වුනා.බොහෝ පිරවුම් හල් වල ඉන්ධන නොමැති යැයි සඳහන් පුවරු දිස් වූ අතර ඇතැම් පිරවුම් හල් වල 95 ඔක්ටේන් පමණක් දක්නට ලැබුනා.


ඉන්ධන සහ බලශක්ති සම්බන්ධ ඇමති වරුන් මේ සම්බන්ධව නිළ ප්‍රකාශයක් නිකුත් කල නොමැති නමුත් අප ප්‍රාදේශීය වාර්ථා කරුවන් නම් පැවතුවේ බොහෝ පිරිස් ඊයේ රාත්‍රී වන තෙක්ම ඉන්ධන පෝළිම් වල රැදී සිටි බව සහ අද රැකියාවන් සඳහා යා යුතු බොහෝ පිරිස් විශාල අපහසුතාවයන්ට මුහුන දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?