පැට්‍රල් හිඟයක් ද ?

ඊයේ දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් පැට්‍රල් හිඟයක් ගැන වාර්ථා වුනා.බොහෝ පිරවුම් හල් වල ඉන්ධන නොමැති යැයි සඳහන් පුවරු දිස් වූ අතර ඇතැම් පිරවුම් හල් වල 95 ඔක්ටේන් පමණක් දක්නට ලැබුනා.


ඉන්ධන සහ බලශක්ති සම්බන්ධ ඇමති වරුන් මේ සම්බන්ධව නිළ ප්‍රකාශයක් නිකුත් කල නොමැති නමුත් අප ප්‍රාදේශීය වාර්ථා කරුවන් නම් පැවතුවේ බොහෝ පිරිස් ඊයේ රාත්‍රී වන තෙක්ම ඉන්ධන පෝළිම් වල රැදී සිටි බව සහ අද රැකියාවන් සඳහා යා යුතු බොහෝ පිරිස් විශාල අපහසුතාවයන්ට මුහුන දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29