පාසැල් වහන්න අපි ඉඩ දෙන්නේ නෑ

ගෙවුනු වසර කිහිපයේදී විවිධ අර්බුද හමුවේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇතැම් පාසල් පාසල් වසා දැමීම් සිදුකළ ද වත්මන් ආණ්ඩුවට යටතේ කිසිදු පාසලක් වසා දැමීමට පියවර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශ හතරක වැය ශීර්ෂ අද විවාදයට ගැනීමේ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර වසා දමා ඇති පාසල්වල රජයට අයිති දේපළ ආදිය ප්‍රයෝජනයකට පරිවර්ථනය කරගැනීමේ අවශ්‍යතාව පවතින බවද දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?