පාසැල් වහන්න අපි ඉඩ දෙන්නේ නෑ

ගෙවුනු වසර කිහිපයේදී විවිධ අර්බුද හමුවේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇතැම් පාසල් පාසල් වසා දැමීම් සිදුකළ ද වත්මන් ආණ්ඩුවට යටතේ කිසිදු පාසලක් වසා දැමීමට පියවර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශ හතරක වැය ශීර්ෂ අද විවාදයට ගැනීමේ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර වසා දමා ඇති පාසල්වල රජයට අයිති දේපළ ආදිය ප්‍රයෝජනයකට පරිවර්ථනය කරගැනීමේ අවශ්‍යතාව පවතින බවද දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරගෙවල් මතක් වෙනකොට කට්ටිය දැන් කෑගහනවා
11:23
Video thumbnail
අනුර කුමාර, ගෝඨව ආදර්ශයට ගන්න - නලින්ද ඉල්ලා අස්වෙන්න
04:06
Video thumbnail
රු. 50000ක දඩයක් ග#න්න - චාන්ස් දෙන්න එපා, නඩු දාන්න
05:07
Video thumbnail
ඩයස්පෝරාවට ඕන විදිහට තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ
10:05
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19