පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී තිබෙනවා.
දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම චෝදනා කියවා දීම සිදු කෙරෙන්නේ.
මෙම අවස්ථාවට නව්ෆර් මව්ලවී ඇතුළු විත්තිකරුවන් 25 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





