පාස්කු ප‍්‍රහාරය ගැන ජාත්‍යන්තරයට ගියත් පලක් නොවන ලකුණු

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටුවී නැති බව දක්වමින් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටියත් එම අධිකරණයට ඒ සඳහා බලයක් නැතැයි අනාවරණය වී ඇත.

මෙයට පෙර වතිකානුව ද ඉතාලි රජය පැනවූ නීතියකට එරෙහිව එරට අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කළත් එම පැමිණිල්ල නිෂ්ප‍්‍රභ කර තිබේ. වතිකානුව ඉතාලි රජය යටතේ කි‍්‍රයාත්මක වන කලාපයක් වන අතර ඉතාලි රජය ගනු ලබන තීරණවලට එරෙහිවීමට අයිතියක් නැතැයි ද එරට අධිකරණය තීන්දු කර ඇත. පාස්කු සිද්ධිය ගැන යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරයට යන බව කාදිනල්තුමා මෑතකදී ප‍්‍රකාශ කර තිබුණි.

මේ හැර ශ‍්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා ශ‍්‍රි ලංකාවට එරෙහිව කටයුතු කිරීමට ජාත්‍යන්තර අධිකරණයට බලයක් නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52