spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන්ගේ ප්‍රශ්නවලට මගේ ළඟ විසඳුම් තියෙනවා

පාසල් ළමුන් වෙනුවෙන් ආණ්ඩුවට දැක්මක් නැතිබවත් විපක්ෂ නායකවරයා ලෙස තමා සතුව ඒවාට විසදුම් පවතින බව
දැදිගම පැවති ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

විපක්ෂ නායකවරයා ලෙස තමා අධ්‍යාපන අමාත්‍යවරයාට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කර තිබෙන බව ඔහු පවසනවා.

පසුගිය වසර 74ක විපක්ෂය නොකළ කාර්යභාරයක් ඉටුකිරීමට තමන්ට හැකි වූ බවත් විපක්ෂය
හාත්පසින්ම වෙනස් බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?