පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට

ඇල්ල රක්ෂිත ප්‍රදේශයේ වනාන්තර ගිනි තැබීමක් සම්බන්ධයෙන් පාසල් සිසුන් 16 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.