පාසල් ක්‍රිකට් තරඟය වෙනුවෙන් ගිය රථ පෙළපාළිය පොලිසියට

ජනප්‍රිය පාසල් දෙකක් අතර පැවතුන ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් රථ පෙළපාළියක් ගමන් කර මහජනතාවට පීඩාකාරී ලෙස අධික ශබ්ද සහිතව අන්තරාකාරී ලෙස ධාවනය කළ කාර් රථ දෙකක්,වෑන් රථයක්,සහ යතුරුපැදි 09ක් මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් යතුරු පැදි පරික්ෂා කිරීමේදී අන්තරාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදි 02ක්,අංක තහඩු නොමැතිව ගමන් කළ ඉතුරු පැදියක්,සහ අධික ශබ්ද සහිත යතුරු පැදි සහ අධිබලැති යතුරුපැදි 03ක් හඳුනාගෙන තිබෙනවා.

මොරටුව පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් ප්‍රකාශ කළේ එම යතුරු පැදි ඊයෙ (27) දින මොරටුව නගරය පුරා ධාවනය කළ අතර අධික ශබ්ද සහිතව ධාවනය කිරීම මහජනතාවට පීඩාවක් සිදු වන බව මොරටුව පොලීසියට ජනතාව කළ දැනුවත් කිරීමෙන් පසුව මෙම යතුරුපැදි අත්අඩංගුවට ගත් අතර යතුරු පැදි වල අවශ්‍ය ලියකිවිලි තිබේ දැයි පරීක්ෂාකර එම යතුරු පැදිවල හිමිකරුවන්ට විරුද්ධව අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී යතුරු පැදි හිමිකරුවන්ට නඩු පවරන බව මොරටුව පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03