පානදුර සුන්දර කිරීමට සැරසෙන ‘ඕෂනීස්ටා’ (ඡායාරූප)

පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරයේ ඉදිකිරීමට යෝජිත ‘ ඕෂනීස්ටා රෙසිඩෙන්සිස්’ හෝටල් පරිශ්‍රය බොල්ගොඩ ගඟෙහි අසිරිය ද සමගින් සංචාරකයින්ට සුව පහසු නවාතැනක් කිරීමට සූදානමින් සිටිනවා.

මෙම නව ඉදිකිරීම මහල් 09කින් සමන්විත වන අතර එය නිවාස 24කට පමණ සීමා වීම තුළින් පෞද්ගලිකත්වය ද උපරිමයෙන් ම සහතික කරනු ඇති.

මෙහි විශේෂත්වය වන්නේ නිවාස 24ම මුහුදට මුහුණලා තිබීමයි.

පිළිගත් ඉංජිනේරු මඬුල්ලකගේ දායකත්වයෙන් හා නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව සැලසුම් කර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය දේශීය හා විදේශීය සංචාරකයින් යන දෙඅංශයටම සුවිශේෂී ගමනාන්තයක් නිර්මාණය වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හෝටල් පරිශ්‍රයේ සිට බොල්ගොඩ ගං තීරයට ඇත්තේ මීටර් 50ක දුරක් වන අතර කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය හැකි ගැලනිගම අන්තර් හුවමාරුවට කිලෝමීටර් කිහිපයක් දුරක පිහිටා තිබීම ද විශේෂත්වයක්.

නිදන කාමර එකකින්, දෙකකින් හෝ තුනකින් යුතු නිවාස අතුරින් ඔබේ මනසට සරිලන ආකාරයෙන් මෙහි නිවාස තෝරා ගැනීමට ද ඉඩකඩ පවතිනවා.

ආලින්දය, කෑම කාමරය, නවීන පන්නයේ මුළුතැන්ගෙය, නාන කාමරය සහ මුහුදු තීරය වඩාත් සුවපහසු ජීවිතයක් ලබාදෙනු ඇති.

WhatsApp Image 2024 10 07 at 11.30.28 1
WhatsApp Image 2024 10 07 at 11.30.28
WhatsApp Image 2024 10 07 at 11.30.04 2
WhatsApp Image 2024 10 07 at 11.30.04 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?