පානදුර සුන්දර කිරීමට සැරසෙන ‘ඕෂනීස්ටා’ (ඡායාරූප)

පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරයේ ඉදිකිරීමට යෝජිත ‘ ඕෂනීස්ටා රෙසිඩෙන්සිස්’ හෝටල් පරිශ්‍රය බොල්ගොඩ ගඟෙහි අසිරිය ද සමගින් සංචාරකයින්ට සුව පහසු නවාතැනක් කිරීමට සූදානමින් සිටිනවා.

මෙම නව ඉදිකිරීම මහල් 09කින් සමන්විත වන අතර එය නිවාස 24කට පමණ සීමා වීම තුළින් පෞද්ගලිකත්වය ද උපරිමයෙන් ම සහතික කරනු ඇති.

මෙහි විශේෂත්වය වන්නේ නිවාස 24ම මුහුදට මුහුණලා තිබීමයි.

පිළිගත් ඉංජිනේරු මඬුල්ලකගේ දායකත්වයෙන් හා නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව සැලසුම් කර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය දේශීය හා විදේශීය සංචාරකයින් යන දෙඅංශයටම සුවිශේෂී ගමනාන්තයක් නිර්මාණය වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හෝටල් පරිශ්‍රයේ සිට බොල්ගොඩ ගං තීරයට ඇත්තේ මීටර් 50ක දුරක් වන අතර කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය හැකි ගැලනිගම අන්තර් හුවමාරුවට කිලෝමීටර් කිහිපයක් දුරක පිහිටා තිබීම ද විශේෂත්වයක්.

නිදන කාමර එකකින්, දෙකකින් හෝ තුනකින් යුතු නිවාස අතුරින් ඔබේ මනසට සරිලන ආකාරයෙන් මෙහි නිවාස තෝරා ගැනීමට ද ඉඩකඩ පවතිනවා.

ආලින්දය, කෑම කාමරය, නවීන පන්නයේ මුළුතැන්ගෙය, නාන කාමරය සහ මුහුදු තීරය වඩාත් සුවපහසු ජීවිතයක් ලබාදෙනු ඇති.

WhatsApp Image 2024 10 07 at 11.30.28 1
WhatsApp Image 2024 10 07 at 11.30.28
WhatsApp Image 2024 10 07 at 11.30.04 2
WhatsApp Image 2024 10 07 at 11.30.04 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06