පාකිස්ථාන කණ්ඩායම එළඹෙන ජනවාරියේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.
ඒ, අනුව තරගාවලියේ පළමු තරගය ජනවාරි 07 වනදා පැවැත්වෙන අතර, දෙවන සහ අවසන් තරගය ජනවාරි 09 සහ 11 යන දිනයන්වල දී පැවැත් වෙනවා.
තරගාවලියේ තරග සියල්ල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
6
+1
2
+1
+1
1
+1
4





