ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම කණගාටුදායක සිදුවීමකට මුහුණ දෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ට කොවිඩ් ආසාදනය වී ඇත.

ඒ අනුව මේ වනවිට සමරවික්‍රම නිරෝධායන කටයුතු සදහා යොමුවී ඇති බව වාර්තා වේ.