ප්‍රවින රංගනවේදි සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

වේදිකාව පුංචි තිරය සිය රංගන ප්‍රතිබාවෙන් හැඩ කල ප්‍රවින රංගනවේදි සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්