AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රියසාද් පවුලේ දඟකාරිය ශනූගේ ඡායාරූප අන්තර්ජාලය කළඹයි

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ප්‍රියසාද් පවුලේ දඟකාරියයි. දිනේෂ් ප්‍රියසාද්ගේ බාලම දියණිය වන ශනූ කලාවට එකතුවෙන්නේ ළමා රංගන ශිල්පිනියක් විදිහටයි. මේ වනවිට ඇය ටෙලි නාට්‍ය ගණනාවකම දකින්න ලැබෙනවා. ඒ වගේම නර්තන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහටත් ශනූට බොහෝ දෙනෙක් ආදරය කරනවා.

ශනූගේ අක්කලා දෙන්නාම මේ වෙද්දි විවාහ වෙලා. ඒ වුණාට තවම ශනූගේ විවාහය නම් පේනතෙක් මානෙක නැහැ කියලා තමයි කලා ක්ෂේත්‍රය පැත්තෙන් ආරංචි වෙන්නේ. ඉතිනේ කොහොමහරි ශනුද්‍රි නිරූපණයෙන් දායක වුණු අළුත් ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. එම ඡායාරූපවලට හොඳ ප්‍රතිචාර ලැබෙන බවටත් අපට දැනගන්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?