ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස තවත් මන්ත්‍රීවරු පිරිසක් පත්වීම් ලබයි (ඡායාරූප)

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් පසුගියදා සිය පත්වීම් ලිපි ලබාගත්තා.

අමාත්‍යවරුන් වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර,  නසීර් අහමඩ්,  විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිත අබේගුණවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, එස්.එම.චන්ද්‍රසේන, නාලක බණ්ඩාර කොට්ටෙගොඩ, පවිත්‍රා වන්නිආරච්චි, , නිපුන රණවක යන අය මෙලෙස පත්වීම් ලිපි ලබාගත් පිරිසට අයත්.

ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු පිරිසකට ද  මීට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි පිරිනමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10