ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධව පොලීසියෙන් නිවේදනයක්

පසුගියදා ඇතිවූ සිද්ධියෙන් පසු ලංකාවේ විවිද ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වූ අතර පොලීසිය අද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ එම ප්‍රචණ්ඩකාරී ක්‍රීයාවන්ට සම්බන්ධ අය හදුනාගැනීමට සහය වන ලෙසයි.

එම තොරතුරු දැනුම් දීමට දුරකතන අංක දෙකකුත් පොලීසිය ලබා දී තිබෙනවා.එම නිවේදනය පහතින්

Media on 2022.05.14 at 1400 1 scaled