Empty Ad
AFC Banner
Empty Ad

පළාත් සභා පවත්වාගෙන යාමට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ගැන අමාත්‍ය මණ්ඩලයේ තීරණයක්

2025 මුදල් කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථාව ප්‍රකාර ව පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා.

එම නිර්දේශ ප්‍රකාර ව රට තුළ පළාත් සභා යාන්ත්‍රණය මගින් මධ්‍ය ආණ්ඩුවට සහාය වීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන සංවර්ධන දියුණුව වෙනුවෙන් සියයට 80ක ම දායකත්වය ලබාදෙන්නේ පළාත් සභා බවයි තීරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් මෙම වසර සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම, පළාත් සභාවලට ලැබෙන විදේශාධාර මනා සැලැස්මක් මත ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය මට්ටමින් ඇති කරන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ දී එය විධිමත් අයුරින් සිදු කිරීම මෙන් ම රාජ්‍ය සේවකයින් වැඩි ප්‍රමාණයක් පළාත් සභාහි සේවය කරන බැවින් (පාසල් ගුරුවරු ආදීන්) ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒකාබද්ධ සැලැස්මක් සැකසීම සඳහා
වන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එක් එක් පළාත් සභා සඳහා වෙන් කරන මුදල් නිර්දේශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිකර ගැනීම සඳහායි මෙය යෝජනා වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
05:24:42
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුව දෙවනත් කරයි - හර්ෂගේ කතාවට ඇමතිවරු නිහඬ වෙයි
17:35
Video thumbnail
බොල්ගොඩ ගඟේ පාවුනු මළ සිරුර රටම හොයන කාන්තාවගෙද ?
02:16
Video thumbnail
පොලිස්පති අල්ලලා දුන්නොත් සල්ලි දෙනවද ?
05:31
Video thumbnail
දයාසිරිට කතාව මැද අද හොඳටම තදවෙයි - අපි මේවා කාටද කියන්නේ දෙයියන්ටද ?
14:02

?