පළාත් සභා පවත්වාගෙන යාමට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන ගැන අමාත්‍ය මණ්ඩලයේ තීරණයක්

2025 මුදල් කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථාව ප්‍රකාර ව පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා.

එම නිර්දේශ ප්‍රකාර ව රට තුළ පළාත් සභා යාන්ත්‍රණය මගින් මධ්‍ය ආණ්ඩුවට සහාය වීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන සංවර්ධන දියුණුව වෙනුවෙන් සියයට 80ක ම දායකත්වය ලබාදෙන්නේ පළාත් සභා බවයි තීරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් මෙම වසර සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම, පළාත් සභාවලට ලැබෙන විදේශාධාර මනා සැලැස්මක් මත ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය මට්ටමින් ඇති කරන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ දී එය විධිමත් අයුරින් සිදු කිරීම මෙන් ම රාජ්‍ය සේවකයින් වැඩි ප්‍රමාණයක් පළාත් සභාහි සේවය කරන බැවින් (පාසල් ගුරුවරු ආදීන්) ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒකාබද්ධ සැලැස්මක් සැකසීම සඳහා
වන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එක් එක් පළාත් සභා සඳහා වෙන් කරන මුදල් නිර්දේශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිකර ගැනීම සඳහායි මෙය යෝජනා වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14