පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස (වීඩියෝ)

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස විවෘත කිරීමට කටයුතු කරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලිවලට අදාළ විමර්ශන කඩිනමි සිදුකිරීමේ අරමුණින් මෙලෙස පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස විවෘත කිරීමට රජය තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව ඉදිරියේ දී අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ ඒ පළාත්වල ජනතාවට පළාත් මට්ටමින් ස්ථාපිත කෙරෙන අපරාධ විමර්ශන කොට්ඨාස වෙත සිදුකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වඩාත් කාර්යක්ෂම වන අතරම, එම දෙපාර්තමේන්තුට ලැබෙන යම් පැමිණිලි ගණනක් අඩුකර ගනිමින් පළාත් මට්ටමින් අදාළ විමර්ශන කටයුතු දියත් කිරීම මෙම විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමමේ ප්‍රධාන අරමුණ වී ඇති බවත් ඔහු සඳහන් කළා.

උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාස විවෘත කිරීමේ අවස්ථාවට අද (08) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27