පසුපසින් ආ මොටෝරියක් පදිකයෙකුගේ ඇඟේ ගැටීමෙන් ජීවිත හානියක්

හෝමාගම – මොරගහහේන මාර්ගයේ බෙරුකැටිය ඉන්ධන පිරවුම්හල අසල දී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ එම මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟෙහි පිටුපසින් ආ මෝටර් රථයක් ගැටීමෙන් බවයි.

මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේ ම පදිංචිකරු 61 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇති බව මීගොඩ පොලිසිය පවසනවා.

අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?