AFC Banner
AFC Banner
Empty Ad

පස් මසකට අගුලු වැටෙන අපේ රටේ දුම්රිය මාර්ගය

එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් දක්වා උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මහව දුම්රිය ස්ථානයේ සිට ඕමන්තේ දක්වා කිලෝ මීටර් 120ක් පමණ දිගකින් යුත් දුම්රිය මාර්ගය මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ, සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 92ක්. දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 80ක් පමණ වනවා.

මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථානවල වේග සීමාද මේ වන විට පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේවෙතත් එම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු එම මාර්ගයේ වේග සීමාද නොමැතිව පැයට කිලෝ මීටර් 100ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඉන්දියානු ණය ආධාර යටතේ මෙම උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?