ඇමරිකානු සබ්මැරිනයක් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයට ලක් වූ අයිරිස් ඩෙනා ඉරාන යුද නෞකාවේ සිට බේරාගෙන
කරාපිටිය රෝහලර ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
ටෝපිඩෝ ප්‍රහාරයට ලක් වූ අයිරිස් ඩෙනා නෞකාවේ සිට සාමාජිකයින්ගේ 32 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකියාව ලැබුණා.
එම නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ තවත් 84 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට නවක හමුදාව සමත් වුණා.













