මහරගම නගරයේ ගින්නක්

මහරගම නගරයේ කඩපෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ සේවා රථ 04ක් යොමු කර ඇති බවයි කෝට්ටේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.