AFC Banner
AFC Banner
Empty Ad

පස්වරු 02 වන විට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය සලකුණු කිරීමේ ප්‍රතිශතය

අද (14) උදෑසන 07 සිට ආරම්භ වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පස්වරු 02 වන විට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද දායකයින් පැමිණ සිය ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය ලැබී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට භාවිත කර ඇති ඡන්දය ප්‍රතිශතාත්මකව 54%ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ දී භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 80.72%ක් බවයි පෙනී යන්නේ.

නුවරඑළිය ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50%ක් වන අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ 37%ක් ඡන්දය භාවිත කර තිබෙනවා.

24% ක ප්‍රතිශතයක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය දහවල් 02 වන විට ලබා දී ඇති අතර යාපනයේ භාවිත කර ඇති ඡන්දය ප්‍රතිශතාත්මකව 36%ක්.

මීට අමතරව; වන්නි දිස්ත්‍රික්කයේ 46%, බදුල්ල දිස්ත්‍රික්කයේ 48%, මොනරාගල දිස්ත්‍රික්කයේ 44%, රත්නපුර දිස්ත්‍රික්කයේ 40%, කෑගල්ල දිස්ත්‍රික්කයේ 50%ක් , පුත්තලම දිස්ත්‍රික්කයේ – 41% ලෙස දහවල් 02 පමණ වන විට ඡන්දය සලකුණු කිරීමේ ප්‍රතිශතය ලෙස සටහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
4
+1
2
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?