පස්වරු 02 වන විට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය සලකුණු කිරීමේ ප්‍රතිශතය

අද (14) උදෑසන 07 සිට ආරම්භ වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පස්වරු 02 වන විට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද දායකයින් පැමිණ සිය ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය ලැබී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට භාවිත කර ඇති ඡන්දය ප්‍රතිශතාත්මකව 54%ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ දී භාවිත කළ ඡන්ද ප්‍රතිශතය 80.72%ක් බවයි පෙනී යන්නේ.

නුවරඑළිය ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 50%ක් වන අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ 37%ක් ඡන්දය භාවිත කර තිබෙනවා.

24% ක ප්‍රතිශතයක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය දහවල් 02 වන විට ලබා දී ඇති අතර යාපනයේ භාවිත කර ඇති ඡන්දය ප්‍රතිශතාත්මකව 36%ක්.

මීට අමතරව; වන්නි දිස්ත්‍රික්කයේ 46%, බදුල්ල දිස්ත්‍රික්කයේ 48%, මොනරාගල දිස්ත්‍රික්කයේ 44%, රත්නපුර දිස්ත්‍රික්කයේ 40%, කෑගල්ල දිස්ත්‍රික්කයේ 50%ක් , පුත්තලම දිස්ත්‍රික්කයේ – 41% ලෙස දහවල් 02 පමණ වන විට ඡන්දය සලකුණු කිරීමේ ප්‍රතිශතය ලෙස සටහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23