spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නේපාලයට අද ශෝක දිනයක්

නේපාල රජය විසින් අද එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා

දශක තුනකට පසු නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුර හේතුවෙනුයි මෙලෙස ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ

ඊයේ (15) උදෑසන කත්මන්ඩු සිට පොකාරා වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා

අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිළි නොමැති බවයි නේපාල රජය වැඩිදුරටත් පවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?