AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී මත්පැන් ජාවාරම පොලිස් ඇසට හසුවුණු හැටි

කටුකෙන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගෝඩා බැරල් 32ක් සහ කැබ් රථයක් අත් අඩංගුවට ගැනීමට බඩල්ගම පොලිසිය සමත් වී තිබෙනවා.සැකකරුවන් දෙදෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?