නාවික හමුදාව භාරයට ගත්ව ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376ක්

ඊයේ (20) දකුණු මුහුදු තීරයේ දී සැකපිට නාවික හමුදා විසින් සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376ක් පමණ තිබී සොයාගත් බව වාර්තා වනවා.

එම යාත්‍රවේ තිබී පැකට් සියයක අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 115කට වැඩි ප්‍රමාණයක් සහ පැකට් 200ක අසුරා තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝ 261කට අධික ප්‍රමාණයක් තිබී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ මැගසින් දෙකක් ද නාවික හමුදාව සියා භාරයට ඥ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?