නව ජනපති පස්වරුවේ අගරදගුරු හිමියන් හමුවෙයි – පිල්ලෙයාර් කෝවිලෙනුත් ආසිරි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට යාමට නියමිතයි.

අද (23) පස්වරුවේ ජනාධිපතිවරයා අගරදගුරු හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා වශයෙන් අද පෙරවරු 10ට අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන් අතර ඉන් පසුව හෙතෙම ආශිර්වාද ලබා ගැනීමට මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත ගමන් කළා.

ඉන් පසුව මහනුවර මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ද ලබා ගැනුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන් අනතුරුව මහනුවර පිල්ලෙයාර් කෝවිල වෙත ද ගොස් ආශිර්වාද ලබාගත් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?