නව ජනපති පස්වරුවේ අගරදගුරු හිමියන් හමුවෙයි – පිල්ලෙයාර් කෝවිලෙනුත් ආසිරි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට යාමට නියමිතයි.

අද (23) පස්වරුවේ ජනාධිපතිවරයා අගරදගුරු හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා වශයෙන් අද පෙරවරු 10ට අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන් අතර ඉන් පසුව හෙතෙම ආශිර්වාද ලබා ගැනීමට මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වෙත ගමන් කළා.

ඉන් පසුව මහනුවර මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ද ලබා ගැනුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන් අනතුරුව මහනුවර පිල්ලෙයාර් කෝවිල වෙත ද ගොස් ආශිර්වාද ලබාගත් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43