AFC Banner
Empty Ad
Empty Ad

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් වැඩ භාර ගනියි

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා අද (27) දින උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී  ආගමික වතාවත්වල නිරත වෙමින් සිය දූරයෙහි වැඩ ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර කාර්යාලයේ  කාර්ය මණ්ඩලයද සහභාගි වී සිටි අතර ජාතික ජන බලවේගී මහජන නියෝජිතීන් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.

වැඩබාර ගැනීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ නිදහස් අධ්‍යාපනයෙන් අනතුරුව  මේ රටේ බිහිවුණු  නව අභිලාෂයක් වෙනුවෙන් මේ රටේ නිර්ප්‍රභූ  බුද්ධිමත් ජනතාව විසින් රට යන අගාධයෙන් මුදවා ගැනීම සඳහා  ප්‍රතිපාලනය ක්‍රමය වෙනස් කිරීමට තීරණය කර බවත් ජනාධිපති අනුමාර දිසානායක නායකත්වය යටතේ උතුරු මැද පළාත් සභාව සිටින සියලුම ජනතාවගේ  සිතුම් පැතුම් සාක්ෂාත් කර ගැනීම සඳහා  වැඩ කටයුතු සිදු කිරීමට කැපවන බවත්ය.

එමෙන්ම දකුණු පළාත් නව ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර ද අද පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියේ ඩියුටිය ඉල්ලුවේ - දැන් පුළුවන් හොරු අල්ලන්න - මාලිමාවට සුළුතර බලයක් දෙන්න
02:20
Video thumbnail
🛑Breaking News - රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හදීසියේ සියළු දෙනා රැස්වෙයි #brekingnews #ranil
01:54
Video thumbnail
අනුර කුමාර කියන්නේ හොඳ කතිකයෙක් - විනාඩි 10ක් විතර කොළයක් බලාගෙන මොනවද ඒ කරේඑ#akd #sjb
02:07
Video thumbnail
කාළගුණය කැළඹෙයි - අකුණු අවධානමකුත් - අවධානයෙන් ඉන්න #whether #badweather
01:49
Video thumbnail
තාඹුගල අධිකරණය ඉදිරියේ සංවේදී වී කිව්ව කතාව...
02:33
Video thumbnail
අවුරුදු අසූදාහකට පසු - වල්ගාතරුවක් අද දිස්වෙයි #comet
02:19
Video thumbnail
අධිකරණයට අපු තාඹුගල මාධ්‍ය සමග ගැටෙයි...
02:01
Video thumbnail
පුවත් මැවූ තාඹුගල අධිකරණයට - විශේෂ රහස් ප්‍රකාශයක් එළියට
02:22
Video thumbnail
බුත්තල නගරය යට කරගත් ගංවතුර #badweather
01:34
Video thumbnail
පහේ ශිෂ්‍යත්ව ගැටලුවට අගමැතිනි මැදිහත්වෙයි#npp #hariniamarasuriya
04:34

?