ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් දිවුරුම් දෙයි (ඡායාරූප)

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් අද (17) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

එලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරුන්,

ෆයිසර් මුස්තාෆා – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
සුජීව සේනසිංහ – සමඟි ජන බලවේගය
මොහොමඩ් ඉස්මයිල් – සමඟි ජන බලවේගය
මනෝ ගනේෂන් – සමඟි ජන බලවේගය




අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17