නව අගමැතිගේ ආගමනයත් සමඟ ලොව වටෙන් ආධාර

මෙරට දේශපාලන අස්ථාවර තත්වය හමුවේ අර්ථික තත්වය වඩාත් පහත මට්ටමකට වැටී ඇති මොහොතක ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහය වීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා සටහන් කළේ එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

304311 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
307
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?