නඩු භාණ්ඩයක් පරීක්ෂා කිරීමට යාමේ දී පත්තු වෙයි

නීතිමය කෘත්‍යයක් සඳහා අධිකරණ භාරයට ගැනුණු ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේ දී එය ක්‍රියාත්මක වී තිබෙනවා.

අද (04) දහවල් මෙම සිදුවීම සිදු ව ඇත්තේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී යි.

අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මැදුරේ තබා තිබූ නඩු භාණ්ඩයක් වූ බඳින තුවක්කුවක් මුද්‍රා තැබීමට යාමේදීයි එය ක්‍රියාත්මක වී ඇත්තේ.

මෙමගින් කිසිවෙකුවත් තුවාල සිදු වී නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?