Empty Ad
Empty Ad
 Empty Ad

දෛනික ආසාදිතයින් 783 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 133 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනය තුළ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 783කි.

මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,369ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?