දේශපාලනඥයින්ටත් නීති හදන්න – මිහින්තලේ විහාරාධිපති හිමි කියයි (වීඩියෝ)

දේශපාලනඥයින්ටත් රජයේ සේවකයින්ට මෙන් වයස 60දී විශ්‍රාම යෑමටත් අවස්ථා දෙකකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා නොදීමට නීති සම්පාදනය කළ යුතු බව මිහින්තලය රජ මහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මිහින්තලය රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

හිටපු ක්‍රීඩා අමත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ මිහින්තලය රජමහා විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?