දේශපාලනඥයින්ටත් නීති හදන්න – මිහින්තලේ විහාරාධිපති හිමි කියයි (වීඩියෝ)

දේශපාලනඥයින්ටත් රජයේ සේවකයින්ට මෙන් වයස 60දී විශ්‍රාම යෑමටත් අවස්ථා දෙකකට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලබා නොදීමට නීති සම්පාදනය කළ යුතු බව මිහින්තලය රජ මහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මිහින්තලය රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කළා.

හිටපු ක්‍රීඩා අමත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ මිහින්තලය රජමහා විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27