දෙයියන්ගේ හාල් කැවිලා ද කියා හිතෙන පාලන මිල

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සාමාන්‍ය වෙළඳපලේ ඇති මිලගනන් වලටත් වඩා රුපියල් දහයක් වැඩියෙන් පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රයට පාරිභෝගික ජනතාව විසින් දැඩි විරෝධයක් එල්ල කරනවා.

දේශීය සුදු, රතු නාඩු, සුදු, රතු සම්බා සහ කීරි සම්බා යන වර්ග වලට මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාල ගැසට්පත්‍රය් නිකුත් කර තිබුනා.

වෙළඳපලේ තිබෙන මුදලට වඩා ගැසට් පතෙන් මිල ලකුණුකොට ඇති බැවින් වෙළඳුන් එම මිලට සහල් අලෙවි කිරීමට ගන්නා බව සහ එමගින් සමස්ථ පාරිභෝගික ප්‍රජාවම අපසුතාවයට පත්වන බවත් ඔවුන් පෙනවා දෙනවා.

මේ මොහොත වන විට සුදු, රතු නාඩු කිලෝවක මිල රුපියල් 210ක් ද, සුදු රතු සම්බා කිලෝවක මිල රුපියල් 220ක් ද, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 250ක් ද යනාදී වශයෙන් සාමාන්‍ය සිල්ලර වෙළඳපලේ අලෙවි වනවා.
මෙම ගැසට්ටුව මගින් එම වර්ග වල නව මිල වශයෙන් සුදු, රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 220ක් ද සුදු රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් ද, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ද යනාදී වශයෙන් උපරිම සිල්ලර නියමකොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?